සැහැල්ලු සහ soft ruffles සමඟ, ඔබේ දියණිය සෑම අවස්ථාවකම හුරුබුහුටි සහ සුවපහසුව සැරසීමට අපගේ Petal Ruffles Kit එක මනාවට ගැලපේ.
Cotton රෙද්දෙන් නිමවා ඇති මෙම ඇදුමේ Top කොටස,Fril එක නිසා ඉතා අලංකාරවත්වේ.Top එක සදහා උරහිස් පටි හා ඉලාස්ටික් යොදා ඇති නිසා ඉතාම ඉතා පහසුවෙන් ඇදුම ඇන්දවීමට හා ගැලවීමට හැකියාව තිබේ.
සාය සදහාද ඉතා මෘදු,සැහැල්ලු Cotton රෙද්දක් යොදාගෙන ඇති අතර,ඒ සදහා Cotton lining එකක් යොදා ඇති නිසා දවස පුරාවටම කුඩා දියණිය සුවපහසුව ඇදගෙන සිටීමට හැකියාව ඇත.සායෙහි ඉනටද ඉලාස්ටික් යොදා ඇති නිසා ඉනට සරිලන පරිදී හැඩගැසෙනවා සේම කාලයක් ඔබේ දියණියට ඇදීමට හැකියාව පවතී.ඒ වගේම සායට අප යොදා ඇති බෝ එක නිසා ඇදුමට ගෙන එන හුරුබුහුටි බව තවත් ඔපවත් කරයි.
මෙය සෑම ගැහැනු දරුවෙකුටම ඉතා අලංකාරයක් ලබා දෙන ඇඳුමකි.
ඔබේ අභිරුචිය පරිදී වර්ණ තුනකින් මෙය මිලදී ගත හැක.
🧺 රෙදි සත්කාර උපදෙස්:
• සීතල හෝ ඇල්මැරුණු ජලයෙන් සෝදන්න.
• මෘදු, ළදරු ආරක්ෂිත ඩිටර්ජන්ට් භාවිතා කරන්න.
• බ්ලීච් නොකරන්න.
• මිරිකන්න එපා.අතිරික්ත ජලය මෘදු ලෙස මිරිකන්න.
• සෙවණෙහි වියළීමට පැතලි ස්ථානයක තබන්න හෝ අඩු උෂ්ණත්වයේ වියළන්න.
• අවශ්‍ය නම් අඩු තාපයෙන් මැදගන්න.
• පළමු භාවිතයට පෙර සෑම විටම සෝදන්න.
• ඔබේ දරුවාට මෘදු බව සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ප්‍රවේශමෙන් හසුරුවන්න.













