Tulip Bloom

Price range: රු2,200.00 through රු2,700.00

SKU: PFY-01 Category:
Extra Features
  • Premium Quality
  • Secure Payments
  • Worldwide Shipping

දීප්තිමත් හා ඉතා අලංකාර, අපගේ tulip Bloom ගවුම යනු සෑම කුඩා ගැහැනු දරුවෙක්ම ආලෝකමත් කරන ටියුලිප් මල් වලින් සමන්විත ඉතා සැහැල්ලු ගවුමකි. එය වඩාත් අලංකාර කිරීමට ඉදිරිපසට ටියුලිප් මල් කිනිති හා පිටුපසට තරමක් ලොකු ඉතා අලංකාර බෝ එකක් ගවුමට එකතු කර තිබේ. Cotton ගවුමක් වූවාට ටියුලිප් මල් හා බෝ එක මගින් ගවුමට එක්කර ඇති වටිනාකම හා අලංකාරය උත්සව අවස්ථාවකට ඔබේ දියණියට මනාවට ගැලපෙනයි.
Polyester Super Cotton mix රෙදි වලින් මසන ලද, මෙම ඇඳුම ඉතාම මෘදු මෙන්ම සැහැල්ලු වන අතර, Cotton lining එක මගින් කුඩා දියණියන් දවස පුරාවටම සුවපහසුව තබා ගැනීමට ඇති හැකියාව ඉහළ නන්වයි.
ඔබගේ අභීරුචිය පරිදී වර්ණ හතරකින් මෙය මිලදී ගැනීමට හැකියාව තිබේ.

🧺 රෙදි සත්කාර උපදෙස්:
• සීතල හෝ ඇල්මැරුණු ජලයෙන් සෝදන්න.
• මෘදු, ළදරු ආරක්ෂිත ඩිටර්ජන්ට් භාවිතා කරන්න.
• බ්ලීච් නොකරන්න.
• මිරිකන්න එපා.අතිරික්ත ජලය මෘදු ලෙස මිරිකන්න.
• සෙවණෙහි වියළීමට පැතලි ස්ථානයක තබන්න හෝ අඩු උෂ්ණත්වයේ වියළන්න.
• අවශ්‍ය නම් අඩු තාපයෙන් මැදගන්න.
• පළමු භාවිතයට පෙර සෑම විටම සෝදන්න.
• ඔබේ දරුවාට මෘදු බව සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ප්‍රවේශමෙන් හසුරුවන්න.