Pastel Whisper

Price range: රු950.00 through රු1,650.00

SKU: HS_PC_1 Category:
Extra Features
  • Premium Quality
  • Secure Payments
  • Worldwide Shipping

අපගේ Pastel Whisper ගවුම pastel වර්ණ වලින් ඉතා අලංකාරව සරල ලෙස මසා ඇති අතර,
එය සෑම කුඩා ගැහැනු දරුවෙකුටම සුමට හා සැහැල්ලු හැඟීමක් ලබා දේ. ගවුම වඩාත් අලංකාර කිරීම සඳහා බෝ එකක් එක් කර ඇති අතර, එම වර්ණයට ගැළපෙන උරහිස් අත් පටිද ඉන පටිද ගවුමට එක්කර ඇත. එනිසා ගවුම පහසුවෙන් ඇන්දවීමට හා ගැලවීමට හැකි වන අතර, කුඩා දියණියන්ට ඉතා හොඳින් ගැලපේ.

Butta Cotton රෙද්දෙන් නිමවා ඇති මෙම ගවුම ඉතාම මෘදු සහ සැහැල්ලු වන අතර, Cotton lining එක නිසා දවස පුරාවටම කුඩා දියණියන්ට සුවපහසුව ඇඳගෙන සිටිය හැක.

ඔබේ අභිරුචිය පරිදී වර්ණ තුනකින් මෙය මිලදී ගත හැක.

🧺 රෙදි සත්කාර උපදෙස්:
• සීතල හෝ ඇල්මැරුණු ජලයෙන් සෝදන්න.
• මෘදු, ළදරු ආරක්ෂිත ඩිටර්ජන්ට් භාවිතා කරන්න.
• බ්ලීච් නොකරන්න.
• මිරිකන්න එපා.අතිරික්ත ජලය මෘදු ලෙස මිරිකන්න.
• සෙවණෙහි වියළීමට පැතලි ස්ථානයක තබන්න හෝ අඩු උෂ්ණත්වයේ වියළන්න.
• අවශ්‍ය නම් අඩු තාපයෙන් මැදගන්න.
• පළමු භාවිතයට පෙර සෑම විටම සෝදන්න.
• ඔබේ දරුවාට මෘදු බව සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ප්‍රවේශමෙන් හසුරුවන්න.