අපගේ Snow Pearl ගවුම සුදු වර්ණයෙන් ඉතා අලංකාරව සරල ලෙස මසා ඇති අතර,
එය සෑම කුඩා ගැහැනු දරුවෙකුටම සුමට හා සැහැල්ලු හැඟීමක් ලබා දේ. ගවුම වඩාත් අලංකාර කිරීම සඳහා තරමක් ලොකු බෝ එකක් එක් කර ඇති අතර,ඉන පටිද ගවුමට එක්කර ඇත.ඇදුම සුදු පැහැති චාම් වුවත් එයට එක් කර ඇති සුදු පැහැති pearls මගින් ඕනෑම අවස්ථාවක් සදහා ඇදගෙන යා හැකි elegant look එකක් ගවුමට හිමිව තිබේ.ගවුමට ගැළපෙන ලෙසම Head band, Panty සහ Soks මසා ඇති නිසා කුඩා දියණියන්ට ඉතා හොඳින් ගැලපේ.
පිටුපසට එක් කර ඇති ශිපර් එක නිසා පහසුවෙන් ඇන්දවීමට හා ගැලවීමට හැකි වේ.
Butta Cotton රෙද්දෙන් නිමවා ඇති මෙම ගවුම ඉතාම මෘදු සහ සැහැල්ලු වන අතර, Cotton lining එක නිසා දවස පුරාවටම කුඩා දියණියන්ට සුවපහසුව ඇඳගෙන සිටිය හැක.
🧺 රෙදි සත්කාර උපදෙස්:
• සීතල හෝ ඇල්මැරුණු ජලයෙන් සෝදන්න.
• මෘදු, ළදරු ආරක්ෂිත ඩිටර්ජන්ට් භාවිතා කරන්න.
• බ්ලීච් නොකරන්න.
• මිරිකන්න එපා.අතිරික්ත ජලය මෘදු ලෙස මිරිකන්න.
• සෙවණෙහි වියළීමට පැතලි ස්ථානයක තබන්න හෝ අඩු උෂ්ණත්වයේ වියළන්න.
• අවශ්‍ය නම් අඩු තාපයෙන් මැදගන්න.
• පළමු භාවිතයට පෙර සෑම විටම සෝදන්න.
• ඔබේ දරුවාට මෘදු බව සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ප්‍රවේශමෙන් හසුරුවන්න.











